ඔන්ලයින් ප්‍රශ්නය ගැන වන්නිල ඇත්තන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසනවා. ඊයේ (12) දිනයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වන්නිලඇත්තන් පවසා සිටියේ අධ්‍යාපනය ලබන දරුවන් පත්ව ඇති තත්වය පිළිබඳව අවධානය යොමු කොට ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදුකළයුතුව ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඌරුවරිගේ වන්නිලඇත්තෝ, “පාසල්වල ඉගෙන ගන්නා දරු දැරියෝ හැමෝටම … Continue reading ඔන්ලයින් ප්‍රශ්නය ගැන වන්නිල ඇත්තන්ගෙන් ජනපතිට ඉල්ලීමක්