රාජපක්ෂවරුන්ගේ අම්මගෙ නමින් පාරක් නම් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ පරලෝ සැපත් මෑණියන්වන දෝන දන්දිනා රාජපක්ෂ මැතිණියගේ නමින් පාරක් නම් කර තිබෙනවා. ඇඹිලිපිටිය කොන්ක්‍රීට් යාඩ් මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් අනතුරුව “දෝන දන්දිනා රාජපක්ෂ මාවත” ලෙස නම් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ දන්දිනා රාජපක්ෂ මැතිණියගේ … Continue reading රාජපක්ෂවරුන්ගේ අම්මගෙ නමින් පාරක් නම් කෙරේ