ගෝල්ෆේස් වෙත ගොඩගැසූ දෙවන මළසිරුර

අද (01) උදෑසන ගාලු මුවදොර වෙරළට තවත් මෘත දේහයක් ගොඩගසා තිබෙනවා. මෙය වයස අවුරුදු 40 ක පමණ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි පැවසෙන්නේ. අද අලුයම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මුහුදේ සිරුරක් පාවෙන බවට ලද තොරතුරක් මත කොටුව පොලිස් ස්ථානයේ පිරිසක් එම ස්ථානයට ගොස් තිබුණද අදාළ මළ සිරුර යළිත් නොපෙනී ගොස් තිබූ නමුත් අද උදෑසන … Continue reading ගෝල්ෆේස් වෙත ගොඩගැසූ දෙවන මළසිරුර