ඉන්දියාවේ තත්ත්වයට පත්ව තිබෙන කළුබෝවිල රෝහල ගැන තම දෙමාපියන්ද ආසාදිතයන් වී සිටින මාධ්‍යවේදිනියක් තැබූ සංවේදී සටහනක්

සිරස නිවුස් 1st නාලිකාවේ සේවය කරන තිලක්ෂණී මධුවන්ති මෙනෙවිය සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් පලකර තිබෙනවා. ඒ මේ වන විට යළිත් දැවැන්ත ලෙස හිස ඔසවා තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මීට පෙර ඉන්දියාව පත්ව තිබූ තත්ත්වයට මේ වන විට කළුබෝවිල රෝහලද පත්ව තිබෙන ආකාරය පිළිබදවයි. ඇයගේ දෙමාපියන්ද මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී … Continue reading ඉන්දියාවේ තත්ත්වයට පත්ව තිබෙන කළුබෝවිල රෝහල ගැන තම දෙමාපියන්ද ආසාදිතයන් වී සිටින මාධ්‍යවේදිනියක් තැබූ සංවේදී සටහනක්