සිරස නිවුස් 1st නාලිකාවේ සේවය කරන තිලක්ෂණී මධුවන්ති මෙනෙවිය සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් පලකර තිබෙනවා.
ඒ මේ වන විට යළිත් දැවැන්ත ලෙස හිස ඔසවා තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මීට පෙර ඉන්දියාව පත්ව තිබූ තත්ත්වයට මේ වන විට කළුබෝවිල රෝහලද පත්ව තිබෙන ආකාරය පිළිබදවයි.
ඇයගේ දෙමාපියන්ද මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අද (05) අළුයම කළුබෝවිල රෝහලේ තත්ත්වය


