ලොහාන්ගෙන් හිරිහැර වූ සිරකරුවන් නාමල් හමුවීම නැගී එන තරුණ නායකත්වයක ලකුණක්

හිටපු බන්ධනාගාර කළමනාකරණය හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් එම බන්ධනාගාරයට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා තමන්ට කිසියම් හිංසාවක් සිදු කිරීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් තමන්ට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවීමට අවශ්‍ය බව දන්වා ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කළා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය … Continue reading ලොහාන්ගෙන් හිරිහැර වූ සිරකරුවන් නාමල් හමුවීම නැගී එන තරුණ නායකත්වයක ලකුණක්