ෂාෆ්ටර්ගේ මරණය ගැන විශේෂ සාකච්ඡාවක්

අධිකරණය විසින් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ලබා දුන් නියෝගය අනුව විමර්ශනය සිදු කරන විශේෂඥ කමිටුව ඊයේ (11) දෙවැනි වරටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයට රැස්ව තිබෙනවා. දින තුනක කාලයක් දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල සම්බන්ධ දත්ත විශ්ලේෂණය, පටක පරීක්ෂණ විශ්ලේෂණය සහ ස්කෑන් වාර්තාව ඇතුළු සියලුම තොරතුරු තවදුරටත් විශ්ලේෂණය කිරීමට එම කමිටුව කටයුතු කරන බව … Continue reading ෂාෆ්ටර්ගේ මරණය ගැන විශේෂ සාකච්ඡාවක්