27 C
Colombo
Sunday, October 13, 2024

ෂාෆ්ටර්ගේ මරණය ගැන විශේෂ සාකච්ඡාවක්

- Advertisement -

අධිකරණය විසින් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ලබා දුන් නියෝගය අනුව විමර්ශනය සිදු කරන විශේෂඥ කමිටුව ඊයේ (11) දෙවැනි වරටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයට රැස්ව තිබෙනවා.

දින තුනක කාලයක් දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල සම්බන්ධ දත්ත විශ්ලේෂණය, පටක පරීක්ෂණ විශ්ලේෂණය සහ ස්කෑන් වාර්තාව ඇතුළු සියලුම තොරතුරු තවදුරටත් විශ්ලේෂණය කිරීමට එම කමිටුව කටයුතු කරන බව සඳහන්.

ඔහුගේ මළ සිරුර විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ අධි ශීතකරණයක තබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...

ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා ඉන්න සිරමැදිරි පිටුපස තිබී සොයගත්තේ මොනවාද?

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන "ගනේමුල්ල සංජීව" හා "වෙලේ සුදා" රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ...

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...