නීතිඥ සංගමෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා පුරවැසියන් මෙම තීරණාත්මක අවස්ථාවේදී නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාවට ගරු කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරනවා. ශ්‍රී ලංකා නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අඩපණ බව හැගවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශව සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර සිටින්නේ. පොලිස් මුලස්ථානය ඉදිරිපිටදී … Continue reading නීතිඥ සංගමෙන් විශේෂ ප්‍රකාශයක්