අවුරුදු 15 බාලවයස්කාර දැරියව අපයෝජනය කළ පිරිස අතර විශේෂඥ වෛද්‍යවරයෙකුත්

අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක පුද්ගලයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ කොළඹට ආසන්න රෝහලක සේවය කරන අදාළ වෛද්‍යවරයා අන්තර්ජාලය හරහා … Continue reading අවුරුදු 15 බාලවයස්කාර දැරියව අපයෝජනය කළ පිරිස අතර විශේෂඥ වෛද්‍යවරයෙකුත්