අරගල සමයේ හමු වූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

අරගලකරුවන්ට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස හා දේපල යථා තත්ත්වයට පත් කිරීම සදහා එම පක්ෂයේ ව්‍යාපාරිකයන්ගේ අරමුදලකට එකතු වු මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙමින් සඳහන් … Continue reading අරගල සමයේ හමු වූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක්