කිරුළ අහිමි වූ පුෂ්පිකාගෙන් ප්‍රකාශයක්

ඊයේ (04) පැවති Mrs. Srilanka 2020 තරඟාවලියේ අව‍සන් තරඟයේදී ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වයෙන් පසුව සිය කිරුළ අහිමිවූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකර තිබෙනවා. ඇය පවසන්නේ පෙරදා රාත්‍රියේ සිදුවූ අපහාසාත්මක සිදුවීම තමන්ට ඇතිවූ එක් සිදුවීමක් පමණක් බවත් තමන් තමන් ලෙස තවමත් අභිමානයෙන් සිටින බවත්ය. අදාල සිදුවීමෙන් තම හිස් කබලට තුවාල සිදුව ඇති බවත් … Continue reading කිරුළ අහිමි වූ පුෂ්පිකාගෙන් ප්‍රකාශයක්