රටපුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්

අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කෙසේ නමුත්, එම කාලය තුල අත්‍යාවශ්‍ය සේවා,සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි ඒ මහතා පවසන්නේ. එමෙන්ම, නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාල සීමාව තුල නිවෙස් වෙතම ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීම සිදුකරන බවත් … Continue reading රටපුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්