30.6 C
Colombo
Sunday, July 13, 2025

රටපුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්

- Advertisement -

අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කෙසේ නමුත්, එම කාලය තුල අත්‍යාවශ්‍ය සේවා,සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි ඒ මහතා පවසන්නේ.

එමෙන්ම, නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාල සීමාව තුල නිවෙස් වෙතම ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීම සිදුකරන බවත් ඒ මහතා පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES