CID නිලධාරීන් වගකීම් විරහිතව හා නොසැලකිලිමත්ව ක්‍රියාකර ඇති බවට පොලීසියෙන් නිවේදනයක්

සුදුළූණු වංචාව සම්බන්ධයෙන් පලකල මාධ්‍ය වාර්තාවක් පිළිබදව සිදුකෙරන විමර්ශනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වගකීම් විරහිතව සහ නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. පසුගිය දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව මාධ්‍ය ආයතන කිහිපයක කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එම දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස … Continue reading CID නිලධාරීන් වගකීම් විරහිතව හා නොසැලකිලිමත්ව ක්‍රියාකර ඇති බවට පොලීසියෙන් නිවේදනයක්