ඉරාන​යේ ගැටුම් ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවන බව එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඉරානය සමග ගැටුමක් ඇතිකර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවූවත් සිය හමුදා සාමාජිකයන්ගේ සහ ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක … Continue reading ඉරාන​යේ ගැටුම් ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්