සතොසේ තිබී හසුවූ ලක්ෂ දෙකහමාරක මත්පැන් තොගයක්

පොසොන් සමයේ වැඩි මිලට අලෙවි කිරීම අරමුණින් කරගනිමින් නීතිවිරෝධීව ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා මත්පැන් තොගයක් කැකිරාව සතොසෙන් හමුවී තිබෙනවා. පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී සතොසෙ සේවකයෙකු විසින් මෙම මත්පැන් තොගය ගෙනැවිත්, වෙනම කාමරයක ගබඩා කර තිබූ බවට අනාවරණය වී තිබෙනවා. පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර තැබෑරුම්හල් මේ වනවිටත් වසා දැමීම … Continue reading සතොසේ තිබී හසුවූ ලක්ෂ දෙකහමාරක මත්පැන් තොගයක්