චීනය ලංකාවට සද්දයක් දායි

අහිතකර බවට නැවත නැවත තහවුරු වූ චීන පොහොර නැව වෙනුවෙන් මුදල් ගෙවන ලෙස ඉල්ලමින් චීනය විසින් සිදුකරන බලපෑම් දිනෙන් දින වැඩිවනවා. එහි එක් පියවරක් ලෙස මහජන බැංකුව අසාදු ලේඛනගතකිරීමට චීනය ඊයේ දින කටයුතු කළා. එහි තවත් පියස්වරක් ලෙස චීන තානාපති කාර්‍යාලය විසින් ඉතා දැඩ් ස්වරයකින් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. එහි පරිවර්තනයක් පහළින්. … Continue reading චීනය ලංකාවට සද්දයක් දායි