27 C
Colombo
Wednesday, May 8, 2024

චීනය ලංකාවට සද්දයක් දායි

- Advertisement -

අහිතකර බවට නැවත නැවත තහවුරු වූ චීන පොහොර නැව වෙනුවෙන් මුදල් ගෙවන ලෙස ඉල්ලමින් චීනය විසින් සිදුකරන බලපෑම් දිනෙන් දින වැඩිවනවා.

එහි එක් පියවරක් ලෙස මහජන බැංකුව අසාදු ලේඛනගතකිරීමට චීනය ඊයේ දින කටයුතු කළා.

එහි තවත් පියස්වරක් ලෙස චීන තානාපති කාර්‍යාලය විසින් ඉතා දැඩ් ස්වරයකින් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. එහි පරිවර්තනයක් පහළින්.

“චීන පොහොර සමාගම විවෘත ලංසුව දිනා ගත්තා, ගිවිසුම් අත්සන් කළා, Ceylon Fertilizer විසින් නම් කරන ලද චීනයේ සහ ජාත්‍යන්තර නියෝජිතායතනයේ පරීක්ෂණ සමත් වුණා, නියමිත කාලයට පෙර නැව්ගත කළා.

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන ආයතනය විසින් අතරමගදී එකඟ නොවුණා, පොහොර තොගය විෂ සහිත/හානිකර ලෙස හැඳින්වූවා, නැව ප්රතික්ෂේප කළා, තෙවන පාර්ශවීය පරීක්ෂණය ප්‍රතික්ෂේප කළා, L/C ගෙවීමේ වගකීම ප්‍රතික්ෂේප කළා.

අපි මහජන බැංකුව අසාදු ලේඛනගත කළා!”

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...