රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් උමාරාට කැඳවීමක්

ජාතික ගීය විකෘති කර ගායනා කළ බව පැවසෙන ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය අද (020 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද ප්‍රකාශයක් ගැනීමට නියමිතයි. පසුගියදා ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට උමාරාට චෝදනා එල්ල වීමත් සමඟ අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඒ … Continue reading රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් උමාරාට කැඳවීමක්