තලෛමන්නාරමේ දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

තලෙයිමන්නාරම ප්‍රදේශයේදී දස හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, දැරියගේ මළ සිරුර හමුවූ පොල් ඉඩමේ මුරකරු ලෙස කටයුතු කළ 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. දුෂණයට ලක් කර ඝාතනය කළ බවට සැක කෙරෙන දැරියගේ මළ සිරුර ඊයේ (16) පෙරවරුවේ දැරියගේ නිවස ආසන්නයේ පිහිටි පොල් ඉඩමක තිබී සොයාගෙන … Continue reading තලෛමන්නාරමේ දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට