කඳුළු ගෑස් උණ්ඩ 50 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය 13 වනදා පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව පාලනය කිරීම සඳහා රැගෙන එමින් තිබියදී පැහැර ගැනීමට ලක් වූ කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කරන්නේ අදාල සැකකරු රාජගිරිය – ඔබේසේකරපුර – නානායක්කාර මාවත ප්‍රදේශයේ දී ඊයේ (17) අත්අඩංගුවට ගත බවයි. 31 හැවිරිදි සැකකරු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වැලිකඩ පොලිසිය විසින් … Continue reading කඳුළු ගෑස් උණ්ඩ 50 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට