කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියක් අනතුරට ලක්වෙලා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී අද (15) පස්වරුවේ දුම්රියක් අනතුරකට ලක්ව තිබෙනවා. කොටුව දුම්රිය ස්ථානයේ සිට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය මෙලෙස අනතුරට ලක්ව ඇති බවට වාර්තා වනවා. දුම්රිය පළමුවන වේදිකාවට ඇතුළත් කිරීමේ දී දුම්රිය නියමිත ස්ථානයේ දී නවතා ගැනීමට නොහැකිව එය වේදීකාවේ ගැටී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති … Continue reading කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියක් අනතුරට ලක්වෙලා