27 C
Colombo
Tuesday, May 21, 2024

කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියක් අනතුරට ලක්වෙලා

- Advertisement -

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී අද (15) පස්වරුවේ දුම්රියක් අනතුරකට ලක්ව තිබෙනවා.

කොටුව දුම්රිය ස්ථානයේ සිට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය මෙලෙස අනතුරට ලක්ව ඇති බවට වාර්තා වනවා.

දුම්රිය පළමුවන වේදිකාවට ඇතුළත් කිරීමේ දී දුම්රිය නියමිත ස්ථානයේ දී නවතා ගැනීමට නොහැකිව එය වේදීකාවේ ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර වේදිකාවේ කොටසකට හානි සිදුව තිබෙන බවට වාර්තා වනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අද ජාතික ශෝක දිනයක්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන්...

ලෙඩ නිවාඩු දැමූ බන්ධනාගාර නියාමකයින්ට රතු එළියක්

බන්ධනාගාර නියාමකයින් පිරිසක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර කොමසාරිස් පරිපාලන ගාමිණි බි. දිසානායක මහතා...

කළුතර වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රීයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ 08 හැවිරිදි දියණිය තුවා ලබා තිබෙනවා. කටුකුරුන්ද දුම්රිය පොළ පාර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...