මහ නගර සභා භූමියේ එළවළු කොරටුවක් – කොළඹ සියලු හිස් බිම්වල වගා කිරීමේ ව්‍යාපෘතියක්

කොළඹ නගර සභාවට අයත් තණ පිටියක නවීන තාක්ෂණය භාවිතා කරමින් එළවළු වගාවක් ඇතිකිරීම සඳහා පසුගිය දා කොළඹ මහා නගර සභාව සහ කාර්ගීල්ස් ඇග්ග්‍රො ඩිවලොප්මන්ට් සමාගම අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මෙය කාර්ගීල්ස් ඇග්ග්‍රො ඩිවලොප්මන්ට් සමාගමේ CSR ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, නවීන වගා තාක්ෂණය හා වගා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එහි මූලික පරමාර්ථය වන … Continue reading මහ නගර සභා භූමියේ එළවළු කොරටුවක් – කොළඹ සියලු හිස් බිම්වල වගා කිරීමේ ව්‍යාපෘතියක්