ඉන්ධන අර්බුදය මැද පොලිස් ආරක්ෂාවෙන් වාහන සවාරියක් (වීඩියෝ)

සුඛෝපභෝගී මෝටර් රථ හා අධිබල එන්ජින් ධාරිතාවය සහිත යතුරුපැදි යොදාගෙන කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා ඊයේ (17) දිනයේ වාහන සවාරියක් පවත්වා තිබෙනවා. Spin Riders නම් සංවිධානයක් විසින් මෙය සංවිධානය කර තිබූ අතර ඊට රථ වාහන පොලීසියේ ආරක්ෂාවද ලබාදී තිබුණා. කෙසේ වෙතත් මෙය ගමන්ගන්නා අතර තුර මාදම්පේ ඇතුළු ස්ථාන කිහිපයකදී ජනතා විරෝධය එල්ල වුණා. රටේ දැවැන්ත ඉන්ධන … Continue reading ඉන්ධන අර්බුදය මැද පොලිස් ආරක්ෂාවෙන් වාහන සවාරියක් (වීඩියෝ)