කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායක මහින්දයාපා අබේවර්ධනට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා. ඔන්ලයින් සේෆ්ටි පනත් කෙටුම්පත සදහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ නොතකා හරිමින්, පනත සම්මත කරගැනීමට කටයුතු කිරීම, ඔහුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා බව සඳහන්. මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසු කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු … Continue reading කතානායකට එරෙහිව විශ්වාසභංගයක්