24 C
Colombo
Thursday, February 20, 2025

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

- Advertisement -

කතානායක මහින්දයාපා අබේවර්ධනට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.

ඔන්ලයින් සේෆ්ටි පනත් කෙටුම්පත සදහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ නොතකා හරිමින්, පනත සම්මත කරගැනීමට කටයුතු කිරීම, ඔහුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා බව සඳහන්.

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසු කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES