පරාක්‍රම සමුද්‍රයේ ආරක්ෂිත ගල්බැම්ම ඉවත්කර ඇවිදින මංතීරුවක් ඉදිකෙරේ

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප්‍රකාශ කරන්නේ පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට දෙකේ ඇල සොරාව්ව පසුකර දිසාපති නිල … Continue reading පරාක්‍රම සමුද්‍රයේ ආරක්ෂිත ගල්බැම්ම ඉවත්කර ඇවිදින මංතීරුවක් ඉදිකෙරේ