ඊශ්‍රායලයේ වෙසෙන ඇමරිකානු සේවකයින්ට අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් ඊශ්‍රායලය වෙත එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් පවතින සැකය හේතුවෙන්  එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට එරට තුළ සංචරණය සඳහා සීමා පනවා තිබෙනවා. එක්සත් ජනපද තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ ජෙරුසලම, ටෙල් අවිව් හෝ බියර් ෂෙවා යන ප්‍රදේශවලින් පිටතට නොයන ලෙස සිය කාර්ය මණ්ඩලය සාමාජිකයින්ට උපදෙස් නිකුත් කර ඇති බවයි.  දින 11කට පෙර ඊශ්‍රායලය විසින් … Continue reading ඊශ්‍රායලයේ වෙසෙන ඇමරිකානු සේවකයින්ට අනතුරු ඇඟවීමක්