රජයට විරුද්ධ ජනතා රැල්ලක් මතු වෙලා – කෙහෙළිය

රජයට විරුද්ධ ජනතා රැල්ලක් මතුවී තිබෙන බව යම් යම් හේතු කාරණා නිරික්ෂණයේදී පෙනී යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ, ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින්. සාධාරණ විරෝධතාවලට කිසිදු ගැටලුවක් නැතත්, පොලු මුගුරු රැගෙන කරනු ලබන විරෝධතා සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මෙම මාධ්‍ය හමුව … Continue reading රජයට විරුද්ධ ජනතා රැල්ලක් මතු වෙලා – කෙහෙළිය