අද රට කරවන්නේ අනුරාධපුරේ කාන්තාවක්..!

‍රට පාලනය කරනු ලබන්නේ අනුරාධපුරයේ සිටින කාන්තාවක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ, අද (13) මීරිගම මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ කාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්. කාලි මෑණියන්ගේ වරමින් රටේ අනාගතය තීරණය කිරීමට ඉඩ දීම සුදුසු නොවන බවයි එහිදී ඇය පවසා සිටියේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, “ජනාධිපතිවරණයේදී ගෝඨාභය දිනුවොත් රටට … Continue reading අද රට කරවන්නේ අනුරාධපුරේ කාන්තාවක්..!