සභා ගැබට මල් වඩමක්

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා රජයට විරෝධය පළ කිරීම සඳහා මල් වඩමක් පාර්ලිමේන්තුවට ගෙන ඒම නිසා ඇති වූයේ කලබලකාරී තත්වයක්. ජයමහ මහතා එම මල්වඩම පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන යෑමට උත්සාහ දරා ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට කැමැත්තක් නොදැක්වීම නිසා එය පසෙක දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. … Continue reading සභා ගැබට මල් වඩමක්