ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ ජනාධිපතිවරයාට එරෙහිව අප්‍රසාදය පළ කරමින් යෝජනාව විවාදයට ගැනීමේ අවහිර කිරීමට ආණ්ඩු පක්ෂයට සහය දැක්වීම සම්බන්ධයෙන්. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, ඊට විරුද්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද … Continue reading ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්