ජනපතිට අනුව ෆයිබර් ඔප්ටික්ස් අන්තර්ජාල පහසුකම් නැත්තෙ රටේ පාසල් 174ටයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවම වශයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන පාසල් සංඛ්‍යාව පිළිබඳව හෝ අවබෝධයක් නොමැති බවට ජනතාවගෙන් ප්‍රකාශ පලවන බවට සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා. ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශයට අනුව ෆයිබර් ඔබ්ටික් පහසුකම මෙරට පාසල් 10,000 කට ලබා දී ඇති නමුත්, ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී තිබෙන්නේ කුමන පාසල්වලටද … Continue reading ජනපතිට අනුව ෆයිබර් ඔප්ටික්ස් අන්තර්ජාල පහසුකම් නැත්තෙ රටේ පාසල් 174ටයි