දළදා මාළිගා පරිශ්‍රයේදී නිළමේවරයෙක්ට ඇසිඩ් ප්‍රහාරයක්

දළදා මාළිගා පරිශ්‍රයෙහි අධි ආරක්ෂක අධිආරක්ෂක කලාපයේදී නිළමේවරයෙක් එල්ල කර ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මාළිගා පරිශ්‍රයේ අධි ආරක්ෂක කලාපයේ ඓතිහාසික ඇස් බෝධිය ඉදිරිපිට වාහල්කඩ අසල නවතා තිබූ මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ හෂිල හීන්කෙන්ද මහතාගේ සහ ඔහුගේ හිතවතෙකුගේ තවත් වාහනයකට මෙසේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් එම වාහන දෙකට බරපතළ හානි සිදු වී ඇති බවයි … Continue reading දළදා මාළිගා පරිශ්‍රයේදී නිළමේවරයෙක්ට ඇසිඩ් ප්‍රහාරයක්