31 C
Colombo
Sunday, June 4, 2023

දළදා මාළිගා පරිශ්‍රයේදී නිළමේවරයෙක්ට ඇසිඩ් ප්‍රහාරයක්

- Advertisement -

දළදා මාළිගා පරිශ්‍රයෙහි අධි ආරක්ෂක අධිආරක්ෂක කලාපයේදී නිළමේවරයෙක් එල්ල කර ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මාළිගා පරිශ්‍රයේ අධි ආරක්ෂක කලාපයේ ඓතිහාසික ඇස් බෝධිය ඉදිරිපිට වාහල්කඩ අසල නවතා තිබූ මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ හෂිල හීන්කෙන්ද මහතාගේ සහ ඔහුගේ හිතවතෙකුගේ තවත් වාහනයකට මෙසේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් එම වාහන දෙකට බරපතළ හානි සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම ඇසිඩ් ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි.

මේ අතර. මහනුවර – ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර ඊයේ රාත්‍රි 7.15 යෙදුණු සුභ මෙහෛාතින් වීථි සංචාරය කළ අතර ඊයේ කරඬුව වැඩමවනු ලැබුවේ ඉන්දිරාජා හස්තියා විසින්.

3 වන කුඹල් පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත යි.

https://fb.watch/7owT_OL3in/

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...