විදුලිබල මණ්ඩලයට වැඩබලන සාමාන්‍යාධිකාරීවරයෙක්

විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස රොහාන්ත අබේසේකර මහතා පත්කර තිබෙනවා. දෛනිකව පැය 02 – 09 අතර කාලසීමාවක් විදුලි සැපයුම අත්හිටුවීම සඳහා අවසර ලබා දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් කිරීමත් සමඟ එය සමාජයේ දැඩි කතාබහකට තුඩු දුන්නා. කෙසේ නමුත්, විදුලිය අත්හිටුවන දින වකවානු සහ වේලාවන් සම්බන්ධයෙන් විදුලි … Continue reading විදුලිබල මණ්ඩලයට වැඩබලන සාමාන්‍යාධිකාරීවරයෙක්