අපෙන් විදුලිය හදලා, අපිටම විකුණලා අදානි ඩොලර් හොයනවා..! – අනුර

අපගේ සූර්යා ලෝකයෙන් විදුලිය නිපදවා අපට විකුණා අදානි සමාගම ඩොලර් රැගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගල් අඟුරු, ඩීසල් වෙනුවට සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කළ ද අවසානයේදී නැවතත් ශ්‍රී ලංකාවට ඩොලර් වැයවීමක් සිදුවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. අපගේ බලශක්ති ක්ෂේත්‍රය මෙලෙස ජාවාරම්කාරයින් අතට පත්විය යුතු නොමැති බවත් … Continue reading අපෙන් විදුලිය හදලා, අපිටම විකුණලා අදානි ඩොලර් හොයනවා..! – අනුර