අහිතකර චීන පොහොර නැව ශ්‍රී ලංකාව වෙත පිටත් වෙලා

චීනයේ ක්විංඩාඕ සීවින් බයෝටෙක් ගෘප් ලිමිටඩ් සමාගම විසින් මෙරටට ලබාදීමට සූදානම් වූ කාබනික පොහොර සඳහා ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව (NPQS) විසින් සිදුකළ පරීක්ෂණ දෙවරක්ම අසමත් වූ පසුබිමක අදාල සමාගම විසින් ‘හිපෝ ස්පිරිට්’ නම් නැවක මෙට්‍රික් ටොන් 20,000 ක කාබනික පොහොර තොගයක් මේ වන විටත් වරාය වෙත පිටත් කර ඇති බව වාර්තා වන අතර … Continue reading අහිතකර චීන පොහොර නැව ශ්‍රී ලංකාව වෙත පිටත් වෙලා