රනිල්ට දේශගුණික විපර්යාස ගැන උපදෙස් දෙන්නත් ජනාධිපති උපදේශකයෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දේශගුණික විපර්යාස පිළිබදව උපදෙස් ලබාදීම සඳහාද ජනාධිපති උපදේශකවරයෙක් පත් කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තනතුරට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් … Continue reading රනිල්ට දේශගුණික විපර්යාස ගැන උපදෙස් දෙන්නත් ජනාධිපති උපදේශකයෙක්