පකිස්තානයේ සිටින තානාපති නිලධාරින් ඇෆ්ගනිස්තානය ආපසු සිය රට කැදවයි

පකිස්තානයේ සිටින සිය තාතාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් යළි සියරට කැදවීමට ඇෆ්ගනිස්තානය කටයුතු කර තිබේ. ඒ පකිස්තානයේ ඇෆ්ගනිස්තාන තානාපති නජීබ් අලික්හිල්ගේ දියණිය ඉස්ලාමාබාද් අගනුවරදී පැහැරගෙන යාමට විරෝධය පළකිරීමක් ලෙසයි. කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගිය තානාපති දියණිය වන සිල්සිලා අලික්හිල් පැය කිහිපයකට පසුව නිදහස් කළත් එහිදී ඇය වධහිංසාවට ලක් කර තිබිණ. ඒ හේතුවෙන් ඇය තවමත් … Continue reading පකිස්තානයේ සිටින තානාපති නිලධාරින් ඇෆ්ගනිස්තානය ආපසු සිය රට කැදවයි