බැසිල් GI බට නඩුවෙන් නිදහස්

ජී. අයි. බට නඩුවේ අධිචෝදනාවලින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද (15) නියෝග කරනු ලැබුවා. ඒ නීතිපතිවරයා එම නඩුවේ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්. පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් නොතිබියදීත් 2015 ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා භාවිතා කිරීමේ අරමුණින් දිවි … Continue reading බැසිල් GI බට නඩුවෙන් නිදහස්