කෘෂිකර්ම ඇමති සම්පූර්ණයෙන්ම ෆේල්..! – රාජ්‍ය අමාත්‍ය සුසිල්

වෙළෙඳපොලෙහි භාණ්ඩ මිල වැඩිවීමට වෙළෙඳ ඇමැති, කෘෂිකර්මඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්පූර්ණයෙන්ම “ෆේල්” බවයි. මේ වන විට රටෙහි පවතින ආහාර අර්බුදය සඳහා ඊට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව … Continue reading කෘෂිකර්ම ඇමති සම්පූර්ණයෙන්ම ෆේල්..! – රාජ්‍ය අමාත්‍ය සුසිල්