අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

නියෝජ්‍ය පොලිස්පතිවරු 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති ආර්.එස්. දමින්ද, නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා, නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු හා නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා උසස් කිරීමට … Continue reading අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට