27 C
Colombo
Wednesday, June 19, 2024
spot_img

අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

- Advertisement -

නියෝජ්‍ය පොලිස්පතිවරු 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති ආර්.එස්. දමින්ද, නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා, නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු හා නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා උසස් කිරීමට අනුමැතිය හිමිව ඇති බව සදහන්.

නීතිඥ අජිත් රෝහණ මහතා මේ වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේද කටයුතු කරනවා.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

පොලීසියෙ​න් පාරේ ගි​ය මිනිස්සුන්ට​ත් ජල ප්‍රහාර

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ රැකියා විරහිත උපාධාධාරීන්ගේ විරෝධතාවයට පොලීසිය අද (18) ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. "රැකියාව අයිතියක්" යන...

අනුරගේ කතා අලුත් ක​තා නෙමෙයි – ජොන්ස්ටන්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා​ගේ කතා අලුත් කතා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ​තා පවසනවා. එහිදී මන්ත්‍රීවරයා...

තාඹුගලගේ රහස්‍ය ප්‍රකාශය දෙන්න දිනයක්

පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි  කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ...

POPULAR ARTICLES

වනිඳුගෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ...

නෙළුම් කුළුණ කොළ පාට වෙයි

කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් පණිවිඩයක්

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...