අසාධ්‍ය යැයි ඇතමුන් කියූ අජිත් රෝහණ සුවෙන්

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට දැක්වෙන ඡායාරූපය අසත්‍ය ඡායාරූපයක් බව පොලීසිය පවසනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට සුව අතට පත්වී ඇති බවයි පොලීසිය පවසන්නේ. අදාළ ව්‍යාජ ඡායාරූපය ටික්ටොක් ගිණුමකින් උපුටා ගත්තක් බවට තොරතුරු වාර්තා වී ඇති බවත් පොලිසිය … Continue reading අසාධ්‍ය යැයි ඇතමුන් කියූ අජිත් රෝහණ සුවෙන්