ආජු තපර ලාහිලා, බීජු තපර ලාහිලා..! – රනිල්ගේ අතුරු අයවැය කතාව

ආර්ථික අර්බුදය විසඳීමට සාම්ප්‍රදායික මතවලින් ඉවත් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, මේ වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඇස්තමේන්තු සහිත අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. ඒ සඳහා වන විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අද (30) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ … Continue reading ආජු තපර ලාහිලා, බීජු තපර ලාහිලා..! – රනිල්ගේ අතුරු අයවැය කතාව