අලි සබ්රිගේ ඉල්ලා අස්වීමත් රිවස්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට පත්කිරීමට විරෝධය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට මීට පෙර තොරතුරු වාර්තා වූණා. ඒ අනුව සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද තමන් ඉල්ලා අස්වන බව දන්වමින් ඊට අදාළ … Continue reading අලි සබ්රිගේ ඉල්ලා අස්වීමත් රිවස්