ඊයේ පත් වූ මුදල් ඇමති අද ඉල්ලා අස් වෙයි

ඊයේ (04) දින අභිනවයෙන් පත් වූ මුදල් අමාත්‍ය අලි සබ්රි අද දින සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට එරෙහි ජනතා විරෝධය මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ඊයේ පත් කරන ලද සිව් පුද්ගල තාවකාලික කැබිනට් මණ්ඩලයට අලි සබ්රි ද ඇතුළත් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් අමාත්‍ය සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට … Continue reading ඊයේ පත් වූ මුදල් ඇමති අද ඉල්ලා අස් වෙයි